ශ්‍රී ලංකාවේ පාසල් තුළ බහු සංස්කෘතික අධ්‍යාපනය කෙතරම් දුරට ක්‍රියාත්මක වෙිද ? බහු සංස්කෘතික අධ්‍යාපනයක් ක්‍රියාත්මක වන දැකිය හැකි ප්‍රධාන වැඩ සටහන් තුනකි. 1.අන්තර්ගතය කෙන්ද්‍යකොට ගත් වැඩ සටහන් . 2.ශිෂ්‍ය කෙන්ද්‍යය වැඩ සටහන් . 3.සමාජ කෙන්ද්‍ය වැඩ සටහන් . මෙම එක් එක්කොටස යටතේ විවිධ වු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේන් බහු සංස්කෘතික අධ්‍යාපනය මුලික වු අරමුණු ඉටුකර ගත හැකියි .අන්තර්ගතය කෙන්ද්‍යකොට ගත් වැඩ සටහන් වලදී විෂය මාලාව තුළ සංස්කෘතින්ට අයත් පුද්ගල කාණ්ඩ වලතොරතුරු ඇතුළත් කිරීමයි .මෙයින් අදහස් කර...
Posts
Showing posts from October, 2017
- Get link
- X
- Other Apps
ශ්‍රී ලංකාවේ පාසල් තුළ බහු සංස්කෘතික අධ්‍යාපනය කෙතරම් දුරට ක්‍රියාත්මක වෙද? 1.විෂය මාලාව තුළ සිංහල හා අළුත් අවුරුදු උත්සව එකට සංවිධානය කිරීම . 2.මුස්ලිම් ළමුන් පාසලෙන් සිකුරාදා දින 12.00ට යාම. 3ලංකාවෙ සම අධ්‍යාපනයක් ක්‍රියාත්මක වෙ. 4.6,7,8ශ්‍රෙණි වලට චිත්‍ර විෂය සදහා සියලුම ජාතින්ට අයත් පාඩම් ඇතුළත් කිරීම . 5 .පුරවැසි අධ...
- Get link
- X
- Other Apps
ඊ.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.බණ්ඩාර-013 ශ්‍රී ලංකාවේ පාසල්වල බහු සංස්කෘතික අධ්‍යාපනය ක්‍රියාවට නැගීමේ දී 1992 - ජාතික අධ්‍යපන ප්‍රතිපත්ති 1992 - ජාතික අධ්‍යාපන කොමිසන් සභා වාර්තාව 1997 - නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ අධ්‍යපන ජාතික පො දු අරමුණු ක්‍රියාවට නැගීම නිපුණතා පාදක අධ්‍යපනය ලබාදීම වැදගත් වේ. අන් ආගම්වලට ගරු කිරිම-පාසල් ආගමික වැඩසටහන් වලදී අන් ආගම් වලටත් අවස්තාව දීම අන්තර්කරණ අධ්‍යපනය දීම - සැම ළමයකුටම එකට එක්ව එක මේසේ ඉගෙණුමට අවස්තාව දීම අන් අගමික ජාතික සිරිත් වලට උත්සව වලට පාසලේ තැනක් දීම පාසල් සැලසුම්වලට මේවා ඇතුලූ කිරීම. අන්තර් සහයෝගිතාව - ක්‍රිඩා උතසව සංවිධානය හැම ළමයකුම ළමයකු බව ගුරුවරුනට,සිසුනට අවබෝධ කරවීම-පුහුණු වැඩමුලූ නායකත්ව කදවුරු අධ්‍යපන චාරිකා සංවීධානය වීෂය මාලාවේ අන් භාෂාවලටද තැන දීම. ඊ.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.බණ්ඩාර-013
- Get link
- X
- Other Apps
බහු සංස්කෘතික අධ්‍යාපනය යනු, වර්තමාන සමාජය අතිශය සංකිර්න වුවකි .මෙම සංකීර්ණත්වයකට ආර්ථික ,සමාජියදේශපාලන හා සංස්කෘතික සාධක බලපා ඇත .ඊට අමතරව භුගෙලිය සාධක මෙන්ම සංක්‍රමණ ආක්‍රමණ වැනිහේතු න්ද බලපා තිබේ .එම නිසා වර්තමාන සමාජය ,විවිධ ජන වර්ග ,විවිධ භාෂා ,විවිධ ආගම් ,ඇදහිලි සිරිත්විරිත් වැනි වෙනස් කමි වලින් යුක්ත වෙි .මෙවැනි විවිධ තා සහිත සමාජ ක්‍රම සමාජ විද්‍යාඥයින් විසින් බහු විධ සමාජ ලෙස හදුන්වා තිබේ . බහු විධ සමාජයන්හී ජිවත් වනවිවිධ ජනකොටස් තම අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම උදෙසා ඔවුනටම විශෙෂිත වු සිරිත්විරිත් ,භාෂා ,ආගම් ,අැදහිලි සිතුම් පැතුම් සමිප්‍රධායන්,පුරුදු පුහුණු පවත්නා ගෙන යති .මෙි නිසා එක රටක වුවත් එහි සංස්කෘතිය බහු විධ තාවයකින් යුක්ත විය හැකිය .එවැනි සංස්කෘතීන්ගෙන් යුක්ත ස...
- Get link
- X
- Other Apps
bahu sanskruthika adyapanaya hadunagenima lowa boho ratawala bahu sanskruthika samaja dekiya heka.america eksath janapadaya,dakunu aprikawa,indiyawa,sri lankawa udaharana lesa dekwiya heka.janawargaya,bhashawa,agama,sirith wirith,panthiya,sthri purusha bawa,wayasa,yanadi sadaka ae sandaha balape heka.samajayanhi pawathina bahuwidathawa matha vividha getalu ismathu wiya heka.eya manawa sanwardhanayata badhakari we.adyapanaya thulin meweni getalu sandaha visadum laba dime upakramayak lesa bahu sanskruthika adyapanaya handunwa dima dekwiya heka.meya darshanika sankalpayak lesada hendinwiya heka.mema sankalpaya bihi uye nidahasa ,aithiwasikam,samanathmathawa,yukthiya,maanawawadi bawa anthargatha liyawili wu americanu nidahas prakashanaya,dakunu aprikanu wyawasthawa,americanu wyawasthawa,eksath jathinge manawa himikam pilibanda wishwa prakashanaya weni...
- Get link
- X
- Other Apps

බහු සංස්කෘතික අධ්‍යාපනය යනු කුමක්දැයි හදුනාගනිමු. බහු සංස්කෘතික අධ්‍යාපනය හඳුනාගැනීමට පෙර බහු සංස්කෘතික සමාජය යනු කුමක්දැයි හදුනාගැනීම මෙම අධ්‍යයනය පහසු කරනු අැත. විවිධ භාෂා කතාකරන,විවිධ අාගම් අදහන,විවිධ සිරිත් විරිත් අනුගමනය කරමින් විවිධ සංස්කෘතීන්ට අයත් ජාතින් වාසය කරන සමාජය බහු සංස්කෘතික සමාජයක් ලෙස සරලව අර්ථකථනය කළ හැකිය. මේ පිළිබද අදහස් දක්වා අැති තුලනාත්මක අධ්‍යාපනය හා අධ්‍යාපන ගැටලු යන ග්‍රන්ථයේ දක්වා අැත්තේ සම ජාතිය නොවන සංයුතියකින් යුක්ත ජනගහනයක් ඇති සමාජ බහු සංස්කෘතික සමාජයක් ලෙස හදුන්වා අැත. මෙම සමාජයේ විවිධ භාෂා,විවිධ අාගම්,විවිධ සිරිත්විරිත්, විවිධ අැදහිලි හා විශ්වාසයන් දක්නට අැත. මෙවැනි සමාජයකට අාසන්නතම උදාහරණය වන්නෙ ශ්‍රි ලංකාවයි. මෙවැනි සමාජයක් අැතිවීමට බලපාන සාධක කිහිපයක් පහත පරිදි දැක්විය හැක. · ස්වාභාවික ජන සංක්‍රමණ · දේශ ගවේශණ · වෙළදාම · ...