ශ්‍රී ලංකාවේ පාසල් තුළ බහු සංස්කෘතික අධ්‍යාපනය කෙතරම් දුරට ක්‍රියාත්මක වෙිද ? බහු සංස්කෘතික අධ්‍යාපනයක් ක්‍රියාත්මක වන දැකිය හැකි ප්‍රධාන වැඩ සටහන් තුනකි. 1.අන්තර්ගතය කෙන්ද්‍යකොට ගත් වැඩ සටහන් . 2.ශිෂ්‍ය කෙන්ද්‍යය වැඩ සටහන් . 3.සමාජ කෙන්ද්‍ය වැඩ සටහන් . මෙම එක් එක්කොටස යටතේ විවිධ වු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේන් බහු සංස්කෘතික අධ්‍යාපනය මුලික වු අරමුණු ඉටුකර ගත හැකියි .අන්තර්ගතය කෙන්ද්‍යකොට ගත් වැඩ සටහන් වලදී විෂය මාලාව තුළ සංස්කෘතින්ට අයත් පුද්ගල කාණ්ඩ වලතොරතුරු ඇතුළත් කිරීමයි .මෙයින් අදහස් කරන්නේ ශිෂ්‍යයන්ට විවිධ කණ්ඩායම් පිළිබඳ දැනුමතොරතුරු ලබා දීමයි .මෙහිදී විධිමත් විෂය මාලාව මෙන්ම සැඟවුණු විෂය මාලාව දයොදා ගෙන පෙළපොත් හා ඉගෙනුමි ඉගැන්වීම ක්‍රියාවලිය තුළින් විවිධ ජාතින් සමාජ මෙන්ම සංස්කෘතික ලක්ෂණ ඇතුළත් කිරීම විෂය මාලාව වෙි .එමෙන්ම සිරිත්විරිත් ,පාසලෙ පෙනුම ,පාසල් ගීතය ,ගුරුවරුන්ගේ ,ළමුන් සැඟවුණු විෂය මාලාව වෙි .මෙි තුළින් බහු සංස්කෘතික තත්ත්වය හා සමග්‍රහනය පිළිගන්නා බවකි .1986 පවත්වන ලද අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනයෙ විෂය මාලාව පිළිබඳමෙසේ දක්වයි . "පුද්ගලයකු තුළ සාමය එකමුතු බව වර්ධනය කල හැකි බුද්ධිමය ,සදාචාරාත්මක ,ශාරීරික සමාජ අධ්‍යනයෙන්ද ජිවිතයට සහ සමාජයට අදාළ ලෙස පරපුරට ජාතියන්තරඅවබෝධය හා අධ්‍යාපනය ලබා දිමයි."
බහු සංස්කෘතික අධ්‍යාපනය යනු කුමක්දැයි හදුනාගනිමු. බහු සංස්කෘතික අධ්‍යාපනය හඳුනාගැනීමට පෙර බහු සංස්කෘතික සමාජය යනු කුමක්දැයි හදුනාගැනීම මෙම අධ්‍යයනය පහසු කරනු අැත. විවිධ භාෂා කතාකරන,විවිධ අාගම් අදහන,විවිධ සිරිත් විරිත් අනුගමනය කරමින් විවිධ සංස්කෘතීන්ට අයත් ජාතින් වාසය කරන සමාජය බහු සංස්කෘතික සමාජයක් ලෙස සරලව අර්ථකථනය කළ හැකිය. මේ පිළිබද අදහස් දක්වා අැති තුලනාත්මක අධ්‍යාපනය හා අධ්‍යාපන ගැටලු යන ග්‍රන්ථයේ දක්වා අැත්තේ සම ජාතිය නොවන සංයුතියකින් යුක්ත ජනගහනයක් ඇති සමාජ බහු සංස්කෘතික සමාජයක් ලෙස හදුන්වා අැත. මෙම සමාජයේ විවිධ භාෂා,විවිධ අාගම්,විවිධ සිරිත්විරිත්, විවිධ අැදහිලි හා විශ්වාසයන් දක්නට අැත. මෙවැනි සමාජයකට අාසන්නතම උදාහරණය වන්නෙ ශ්‍රි ලංකාවයි. මෙවැනි සමාජයක් අැතිවීමට බලපාන සාධක කිහිපයක් පහත පරිදි දැක්විය හැක. · ස්වාභාවික ජන සංක්‍රමණ · දේශ ගවේශණ · වෙළදාම · ...
Casino Finder - Get Your Casino On a Budget Today
ReplyDeleteCasino Finder allows you to quickly see the 대전광역 출장샵 casino games that you can 시흥 출장샵 play 경주 출장샵 at and the best live dealer 익산 출장마사지 options for you. Use 논산 출장마사지 the interactive tool to