ඊ.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.බණ්ඩාර-013
ශ්‍රී ලංකාවේ පාසල්වල බහු සංස්කෘතික අධ්‍යාපනය ක්‍රියාවට නැගීමේ දී
1992 - ජාතික අධ්‍යපන ප්‍රතිපත්ති
1992 - ජාතික අධ්‍යාපන කොමිසන් සභා වාර්තාව
1997 - නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ
අධ්‍යපන ජාතික පො දු අරමුණු ක්‍රියාවට නැගීම
නිපුණතා පාදක අධ්‍යපනය ලබාදීම වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ පාසල්වල බහු සංස්කෘතික අධ්‍යාපනය ක්‍රියාවට නැගීමේ දී
1992 - ජාතික අධ්‍යපන ප්‍රතිපත්ති
1992 - ජාතික අධ්‍යාපන කොමිසන් සභා වාර්තාව
1997 - නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ
අධ්‍යපන ජාතික පො දු අරමුණු ක්‍රියාවට නැගීම
නිපුණතා පාදක අධ්‍යපනය ලබාදීම වැදගත් වේ.
- අන් ආගම්වලට ගරු කිරිම-පාසල් ආගමික වැඩසටහන් වලදී අන් ආගම් වලටත් අවස්තාව දීම
- අන්තර්කරණ අධ්‍යපනය දීම - සැම ළමයකුටම එකට එක්ව එක මේසේ ඉගෙණුමට අවස්තාව දීම
- අන් අගමික ජාතික සිරිත් වලට උත්සව වලට පාසලේ තැනක් දීම
- පාසල් සැලසුම්වලට මේවා ඇතුලූ කිරීම.
- අන්තර් සහයෝගිතාව - ක්‍රිඩා උතසව සංවිධානය
- හැම ළමයකුම ළමයකු බව ගුරුවරුනට,සිසුනට අවබෝධ කරවීම-පුහුණු වැඩමුලූ
- නායකත්ව කදවුරු
- අධ්‍යපන චාරිකා සංවීධානය
- වීෂය මාලාවේ අන් භාෂාවලටද තැන දීම.
Comments
Post a Comment