බහු සංස්කෘතික අධ්‍යාපනය යනු,                            වර්තමාන සමාජය අතිශය සංකිර්න වුවකි .මෙම සංකීර්ණත්වයකට ආර්ථික ,සමාජියදේශපාලන හා සංස්කෘතික සාධක බලපා ඇත .ඊට අමතරව භුගෙලිය සාධක ⁣මෙන්ම සංක්‍රමණ ආක්‍රමණ වැනිහේතු න්ද බලපා තිබේ .එම නිසා වර්තමාන සමාජය ,විවිධ ජන වර්ග ,විවිධ භාෂා ,විවිධ ආගම් ,ඇදහිලි සිරිත්විරිත් වැනි වෙනස් කමි වලින් යුක්ත වෙි .මෙවැනි විවිධ තා සහිත සමාජ ක්‍රම සමාජ විද්‍යාඥයින් විසින් බහු විධ සමාජ ලෙස හදුන්වා තිබේ .                                                               බහු විධ සමාජයන්හී ජිවත් වනවිවිධ ජනකොටස් තම අනන්‍යතාවය ආරක්ෂා කර ගැනීම උදෙසා ඔවුනටම විශෙෂිත වු සිරිත්විරිත් ,භාෂා ,ආගම් ,අැදහිලි සිතුම් පැතුම් සමිප්‍රධායන්,පුරුදු පුහුණු පවත්නා ගෙන යති .මෙි නිසා එක රටක වුවත් එහි සංස්කෘතිය බහු විධ තාවයකින් යුක්ත විය හැකිය .එවැනි සංස්කෘතීන්ගෙන් යුක්ත සමාජය බහු සංස්කෘතික සමාජය ලෙස හදුන්වනු  ලැබේ .මෙවැනි සංස්කෘතිදෙකක් ො කිහිපයක් පවතින විටඒ සදහා ගැලපෙන අධ්‍යාපන බහු සංස්කෘතික අධ්‍යාපන ලෙස හැදින් වෙි .සුළු ජාතින් ,විවිධ ආගමිකයන්,සංක්‍රමණිකයන් අනාතයින් සදහායොමු වු අධ්‍යාපනයකි.                                          බහු සංස්කෘතිය නැමති සංකල්පය 1960 දශකයෙ ඇමරිකානු සමාජය තුළ සංවර්ධනය වී ඇත .මෙ පිළිබඳව අදහස් දක්වන james a banks අසාධාරනයට ලක් වුපීඩිත සමාජකොටස් සමග පාසල් අධ්‍යාපන කිුුයාවලලිියෙදි සාමුහිකව වැඩ කිරීම සදහායොදා ගන්නා කිුයාවලින් සමුදායකට බහු සංස්කෘතික අධ්‍යාපන යන සංකල්පයඋපයෝගී කර ගත හැකිය .banks and banks "2009"නිර්වචනය"ස්ත්‍රි පුරැෂ භාවය,සමාජ පංතිය වර්ගය ජාතිය හාසමාජ ගති ලක්ෂණනොසලකා හැර,සෑම සිසුවකුට මඅධ්‍යාපනය ලැබීමට සම අවස්ථා ලබා දීමයි."          විවිධ ජනකොටස් වලට අයත් වන විවිධ භාෂා කථා කරන එමෙන්ම විවිධ ආගම්නියයයෙජනය කරන ජනකොටස් වලට අයත් සිසුනට සමාන වු අධ්‍යාපන අවස්ථා ලබා දීම බහු සංස්කෘතික අධ්‍යාපන යෙදී සිදුවිය යුතුය .බහු වාර්ගික පුජාත්‍රන්තවාදි සමාජය ක ජිවත් වීමට අවශ්‍ය දැනුම ආකල්ප ,කුසලතා සංවර්ධනය කර ගැනීම ට අවශ්‍ය හුරැව ලබා දීම මෙහි ප්‍රධාන අපෙක්ෂාවයි .                                    බහු සංස්කෘතික අධ්‍යාපන යෙ ප්‍රවනතා 5ක් ජෙමිස් ඒ බාන්ස් දක්වා ඇත .                                1. ඉගෙනුමි ඉගැන්වීම් ක්‍රියාවලියේ අන්තර් ගත ප්‍රමාණය .                                                  2. දැනුමගොඩ නැගීම .                                             3. පුර්ව නිගමන වල එල්බ සිටීම අඩු කිරීම .                                                                                4.ශික්ෂණවෙදයෙ සමාන බව.                              5. පාසල් සංස්කෘතික හා සමාජ සැකැස්ම බල ගැන්වීම.

Comments

Popular posts from this blog