ශ්‍රී ලංකාවේ පාසල් තුළ බහු සංස්කෘතික අධ්‍යාපනය කෙතරම් දුරට ක්‍රියාත්මක වෙද?                1.විෂය මාලාව තුළ සිංහල හා අළුත් අවුරුදු උත්සව එකට සංවිධානය කිරීම .                       2.මුස්ලිම් ළමුන් පාසලෙන් සිකුරාදා දින 12.00ට යාම.                                                                       3ලංකාවෙ සම අධ්‍යාපනයක් ක්‍රියාත්මක වෙ.                                                                     4.6,7,8ශ්‍රෙණි වලට චිත්‍ර විෂය සදහා සියලුම ජාතින්ට අයත් පාඩම් ඇතුළත් කිරීම .                   5 .පුරවැසි අධ්‍යාපන විෂයට බහු සංස්කෘතිය ඉගැන්වීම.                                                          6.අන්තර් අධ්‍යාපනය ජාතින් වෂයෙන් වෙනස් ොවි දරැවන්ට සම අධ්‍යාපනයක් ලබා දීම .

Comments

Popular posts from this blog