ස්‍රී ලංකාවේ අද්‍යාපනයේ කේධවාඡඛය

වෙනත් රට වල මෙන් නොව හරි හැටි අධ්‍යාපනයක් නොලැබු දේශපාලකයාගේ අවශ්‍යතාවය පරිදි ලංකාවේ අධ්‍යාපනයේ සැලසුම් සකස් කරයි‘වෙනත් සෑම රටකම පාහේ අධ්‍යාපනය පිළිබද තීන්දු තීරණ ගැනීම සදහා උගත් බුද්ධිමත් පිරිසක් සෑම කාලයකම දක්නට ඇත‘දේශපානයේ අතකොලු නොවන ඔවුන් සැබෑ බුද්ධිමතුන්ය‘ කාලයේ තාලයට රටට අවශ්‍ය සැලසුම් ඔවුන් සකස්කරමින් තම රටේ යහපත වුදෙසා කටයුතු කරන ආකාරය දැකිය හැකිය‘ මෙයට අනුරූපව ලංකාවේ සිද්ධ වන්නේ කුමක්ද 

Comments

Popular posts from this blog