ශ්‍රි ලංකා ෙව් අධ්‍යාපනය අපට අවශ්‍ය අාකාරයට ෙනාව ෙලා්ක බැංකුවට අවශ්‍ය අාකාරයට සකසා අැත
Posts
- Get link
- X
- Other Apps
ස්‍රී ලංකාවේ අද්‍යාපනයේ කේධවාඡඛය වෙනත් රට වල මෙන් නොව හරි හැටි අධ්‍යාපනයක් නොලැබු දේශපාලකයාගේ අවශ්‍යතාවය පරිදි ලංකාවේ අධ්‍යාපනයේ සැලසුම් සකස් කරයි‘වෙනත් සෑම රටකම පාහේ අධ්‍යාපනය පිළිබද තීන්දු තීරණ ගැනීම සදහා උගත් බුද්ධිමත් පිරිසක් සෑම කාලයකම දක්නට ඇත‘දේශපානයේ අතකොලු නොවන ඔවුන් සැබෑ බුද්ධිමතුන්ය‘ කාලයේ තාලයට රටට අවශ්‍ය සැලසුම් ඔවුන් සකස්කරමින් තම රටේ යහපත වුදෙසා කටයුතු කරන ආකාරය දැකිය හැකිය‘ මෙයට අනුරූපව ලංකාවේ සිද්ධ වන්නේ කුමක්ද
- Get link
- X
- Other Apps
බහු සංස්කෘතිය ලංකාවේ පාසල් තුළ ක්‍රියාත්මක වන අයුරු. Sri lankawe paasal adyapanaya thulin kotharam durata bahu sanskruthika aramunu ituwedai kiya soya beleema. Sri lnakawe pasal adyapanaya thulin bahu sankruthika adyapanayak laba deema sadaha adyapa anshaye wenaskam resak sidu kara etha e athara pahatha sadahan karunu kihipayak pelageswiya hekiya. · wishaya malawa wenas kireema · 2008 di samaja ekagrathawa ha sama adyapanaya jaathika prathipaththiya ethi kireema · Dvee bhasha prathipaththiya · Dewana jaathika bhashawa kriyathmaka kireema · Wishaya baahira kriayakaarakam ha wishaya samagaami uthsawa pewethweema · Guru adypanaya · Wisha...
- Get link
- X
- Other Apps
ශ්‍රී ලංකාවේ පාසල් තුළ බහු සංස්කෘතික අධ්‍යාපනය කෙතරම් දුරට ක්‍රියාත්මක වෙිද ? බහු සංස්කෘතික අධ්‍යාපනයක් ක්‍රියාත්මක වන දැකිය හැකි ප්‍රධාන වැඩ සටහන් තුනකි. 1.අන්තර්ගතය කෙන්ද්‍යකොට ගත් වැඩ සටහන් . 2.ශිෂ්‍ය කෙන්ද්‍යය වැඩ සටහන් . 3.සමාජ කෙන්ද්‍ය වැඩ සටහන් . මෙම එක් එක්කොටස යටතේ විවිධ වු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේන් බහු සංස්කෘතික අධ්‍යාපනය මුලික වු අරමුණු ඉටුකර ගත හැකියි .අන්තර්ගතය කෙන්ද්‍යකොට ගත් වැඩ සටහන් වලදී විෂය මාලාව තුළ සංස්කෘතින්ට අයත් පුද්ගල කාණ්ඩ වලතොරතුරු ඇතුළත් කිරීමයි .මෙයින් අදහස් කර...