බහු සංස්කෘතික අධ්‍යාපනය යනු කුමක්දැයි හදුනාගනිමු. බහු සංස්කෘතික අධ්‍යාපනය හඳුනාගැනීමට පෙර බහු සංස්කෘතික සමාජය යනු කුමක්දැයි හදුනාගැනීම මෙම අධ්‍යයනය පහසු කරනු අැත. විවිධ භාෂා කතාකරන,විවිධ අාගම් අදහන,විවිධ සිරිත් විරිත් අනුගමනය කරමින් විවිධ සංස්කෘතීන්ට අයත් ජාතින් වාසය කරන සමාජය බහු සංස්කෘතික සමාජයක් ලෙස සරලව අර්ථකථනය කළ හැකිය. මේ පිළිබද අදහස් දක්වා අැති තුලනාත්මක අධ්‍යාපනය හා අධ්‍යාපන ගැටලු යන ග්‍රන්ථයේ දක්වා අැත්තේ සම ජාතිය නොවන සංයුතියකින් යුක්ත ජනගහනයක් ඇති සමාජ බහු සංස්කෘතික සමාජයක් ලෙස හදුන්වා අැත. මෙම සමාජයේ විවිධ භාෂා,විවිධ අාගම්,විවිධ සිරිත්විරිත්, විවිධ අැදහිලි හා විශ්වාසයන් දක්නට අැත. මෙවැනි සමාජයකට අාසන්නතම උදාහරණය වන්නෙ ශ්‍රි ලංකාවයි. මෙවැනි සමාජයක් අැතිවීමට බලපාන සාධක කිහිපයක් පහත පරිදි දැක්විය හැක. · ස්වාභාවික ජන සංක්‍රමණ · දේශ ගවේශණ · වෙළදාම · ...
Popular posts from this blog
ඊ.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.බණ්ඩාර-013 ශ්‍රී ලංකාවේ පාසල්වල බහු සංස්කෘතික අධ්‍යාපනය ක්‍රියාවට නැගීමේ දී 1992 - ජාතික අධ්‍යපන ප්‍රතිපත්ති 1992 - ජාතික අධ්‍යාපන කොමිසන් සභා වාර්තාව 1997 - නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ අධ්‍යපන ජාතික පො දු අරමුණු ක්‍රියාවට නැගීම නිපුණතා පාදක අධ්‍යපනය ලබාදීම වැදගත් වේ. අන් ආගම්වලට ගරු කිරිම-පාසල් ආගමික වැඩසටහන් වලදී අන් ආගම් වලටත් අවස්තාව දීම අන්තර්කරණ අධ්‍යපනය දීම - සැම ළමයකුටම එකට එක්ව එක මේසේ ඉගෙණුමට අවස්තාව දීම අන් අගමික ජාතික සිරිත් වලට උත්සව වලට පාසලේ තැනක් දීම පාසල් සැලසුම්වලට මේවා ඇතුලූ කිරීම. අන්තර් සහයෝගිතාව - ක්‍රිඩා උතසව සංවිධානය හැම ළමයකුම ළමයකු බව ගුරුවරුනට,සිසුනට අවබෝධ කරවීම-පුහුණු වැඩමුලූ නායකත්ව කදවුරු අධ්‍යපන චාරිකා සංවීධානය වීෂය මාලාවේ අන් භාෂාවලටද තැන දීම. ඊ.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.බණ්ඩාර-013
ශ්‍රී ලංකාවේ පාසල් තුළ බහු සංස්කෘතික අධ්‍යාපනය කෙතරම් දුරට ක්‍රියාත්මක වෙිද ? බහු සංස්කෘතික අධ්‍යාපනයක් ක්‍රියාත්මක වන දැකිය හැකි ප්‍රධාන වැඩ සටහන් තුනකි. 1.අන්තර්ගතය කෙන්ද්යකොට ගත් වැඩ සටහන් . 2.ශිෂ්‍ය කෙන්ද්යය වැඩ සටහන් . 3.සමාජ කෙන්ද්ය වැඩ සටහන් . මෙම එක් එක්කොටස යටතේ විවිධ වු වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේන් බහු සංස්කෘතික අධ්‍යාපනය මුලික වු අරමුණු ඉටුකර ගත හැකියි .අන්තර්ගතය කෙන්ද්යකොට ගත් වැඩ සටහන් වලදී විෂය මාලාව තුළ සංස්කෘතින්ට අයත් පුද්ගල කාණ්ඩ වලතොරතුරු ඇතුළත් කිරීමයි .මෙයින් අදහස් කර...






Comments
Post a Comment